කාලයකින් පිපෙන දුඟද හමන කිඩාරම් මල

කාලයකින් පිපෙන බව කියන කිඩාරම් මලක් මාදම්පේ – මැදගම ප්‍රදේශයේ ගෙවත්තකදී දක්නට ලැබිණි.

උඩින් අඩි 02 ක් පමණ වන පිපි ඇති මෙම කිඩාරම් මල දැක ගන්නට ප්‍රදේශයේ බොහෝ දෙනෙකු උනන්දු වන බවක්ද දක්නට ඇත.

“මල කුණු මල්” හෝ “දුගද මල්” යනුවෙන් කිඩාරම් මල හදුන්වති.කිඩාරම් මල තුළින් පැතිර යන අධික දුර්ඝන්ධය ඊට හේතුව බව පැවසේ Rafflesia කුලයට අයත් “කැරියන්” මල් විශේෂයක් බව පොත පතේ සදහන් වේ.

කිඩාරම් මල පිළිබදව ප්‍රථම වරට කථා බහ කර ඇත්තේ 1878 දී සුමාත්‍රාවේදී යි. කිඩාරම් මල දිරා පත් වන්නට පටන් ගැනීමත් සමග ඒ තුළින් දැඩි දුගදක් වහනය වේ.මේ නිසා නිල මැස්සන්,කුරුමිණියන් වැනි සතුන් කිඩාරම් මල දෙසට ආකර්ශනය වන බවත කියති.පරාගනයක් රහිත කිඩාරම් මල් තුළින් ඇති ප්‍රයෝජනය කුමක් දැයි කොතැනකවත් සටහන් වන්නේ නැත.

කිඩාරම් මල බෝර්නියෝ සහ සුමත්‍රා දූපත් ආශ්‍රිතව ඇති වැසි වනාන්තර සහිත ප්‍රදේශ වලදී දක්නට හැකි අතර,ඉද හිට මෙරට විවිධ ප්‍රදේශ වලින් මෙම මල් විශේෂය දැක ගන්නට හැකි වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
6
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය වුණාට සමහරුන්ට නම් මේක හුණ්ඩුවක්
03:52
Video thumbnail
දැන් හැමදාම තියෙන්නේ ජිනීවා නාට්‍යය..අපිට යුද්දය කරන විදිය විතරක් නෙවෙයි ආයුධ කිව්වෙත් වෙනත් රටවල්
04:49
Video thumbnail
වැල්ලවත්තේ සැමරීම නවත්වන්න බැරි අය කොහොමද ජාත්‍යන්තර බලපෑම් නවත්තන්නේ
07:12
Video thumbnail
ලංකාවට ගේම දෙන්න ආපු සංවිධානය ලෝකයේ තහනම් සංවිධානයක් කළ හැටි මෙන්න..මුලදි මේක ගොඩක් අමාරු වුණා
03:25
Video thumbnail
සීදුව ස්කාගාර හංදියේ දී තුන්සක රියක් උඩු යටිකුරුවෙයි.."වැස්සත් එක්කනේ..එන ගමන් වැදිලා"
01:27
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:18
Video thumbnail
අමෙරිකාව කිව්වා යුද්දය නවත්තන්න කියලා..මහින්ද රාජපක්ෂ ඒකට විරුද්ධ වුණා
04:22
Video thumbnail
කොටි එක්ක යුද්ද කරන්න එපා..අනිවාර්යෙන් පරදිනවා කියලා කිව්වේ..අවි දුන්නට උණ්ඩ දෙන්න බෑ කිව්වා
06:32
Video thumbnail
හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?
00:33
Video thumbnail
ජනපතිගේ අතින් අල්ලන්න ජනතාව සෙනඟ පීරගෙන එයි
00:47