Empty Ad
Empty Ad

කාලගුණ අනාවැකි

බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක.

ඌව,නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු, උතුරු-මැදසහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 පමණ දක්වා වැඩිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභයට උදව් කරන්න ගිහින් මම අසාර්ථක වුණා
Video thumbnail
PRAHARAYA | පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
🛑Breaking News |යාපනයේ හඳුනානොගත් උණ රෝගයක් - දෙදිනක් තුළ තරුණයෙකු ඇතුළු තිදෙනකු ජීවිතක්ෂයට‍
01:45
Video thumbnail
සර් කිව්වේ නෑ කියලා මන්ත්‍රී අර්චුනාට තදවෙයි - රහසේ කරපු වීඩියෝව මෙන්න
01:55
Video thumbnail
මේ ගහන ගැසටුත් රිවස් කරන්න වෙන්නේ - අණ්ඩුවට ඇඩ්‍රස් නැතිවෙන්නම දෙසයි
06:35
Video thumbnail
ජීවිතයේ උපන් දවසේ ඉඳලම - කරේ හොරකමයි වංචාවයි - මේ හොරා පැන්ෂන් ගිය හොරෙක්
09:10
Video thumbnail
කථානායකගේ ආචාර්ය උපාධිය බොරු - තලතා අතුකෝරල ආණ්ඩුව නැත්තට නැති කරයි
19:34
Video thumbnail
සෙට් එකක් කොළඹ වට කරයි - ජංගි ඇඳගෙනද ඉන්නේ - ජනපතිගෙන් අහයි
09:04
Video thumbnail
ජෝසප් ස්ටාර්ලින් දුම්මල වරම අතට ගනී - ආණ්ඩුවට දෙසන්නේ ලුණු ඇඹුල් ඇතිව
04:08
Video thumbnail
පුටින්ගේ මිදුලේ අරාබි වසන්තයේ මල් පිපෙයි
11:03

?