මෙරට මේවන විට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ගංගා කිහිපයක සහ කළු, ගිං සහ නිල්වලා යන ගංගාවල ජල මට්ටම් මේ වන විට ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මේ වන විට දිවයිනේ කළුතර, කොළඹ, ගාල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා පනවා තිබු නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.එම දිස්ත්‍රික්වල හඳුනාගත් ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ රතු නිවේදන ද නිකුත් කර තිබේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1














