කාර් මිල වැඩිකිරීම මාෆියාවක් මේ මිලට වැඩියෙන් වාහන ගන්න එපා

අද මෙරට වාහන මිල අසීමාන්තික ලෙස මිල ඉහළ දමා ඇත්තේ මාෆියාකාර ජාවාරම්කරුවන් පිරිසක් විසින් බව මාලඹේ පුංචි කාර් නිවසේ හිමිකරු සරත් යාපා බණ්ඩාර මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ වාහන මිල ඉහළ දමා ඇත්තේ කෘතිමව බවත් එය එක්තරා ආකාරයක මාෆියාවක් බවත් ය.

අති විශාල ගණනින් සාමාන්‍ය වාහන මිල ඉහළ දමා පෙන්නුම් කළ ද එතරම් නොවටිනා මිල ගණන්වලට වාහන නොගන්නා ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඉතා සුළු පිරිසක් විසින් වාහන සඟවාගෙන ඒවායේ මිල කෘතිමව ඉහළ දැමීමේ ව්‍යාපාරයක් සැලසුම් සහගතව ක්‍රියාත්මක කරමින් ඇති බවත් පැවසූ ඔහු එහි අරමුණ අද නොවේ නම් අනාගතයේ දවසක හෝ ඉතා ඉහල මිලකට එම වාහන විකුණා ගැනීම බවත් කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
27
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?