කාර් මිල වැඩිකිරීම මාෆියාවක් මේ මිලට වැඩියෙන් වාහන ගන්න එපා

අද මෙරට වාහන මිල අසීමාන්තික ලෙස මිල ඉහළ දමා ඇත්තේ මාෆියාකාර ජාවාරම්කරුවන් පිරිසක් විසින් බව මාලඹේ පුංචි කාර් නිවසේ හිමිකරු සරත් යාපා බණ්ඩාර මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ වාහන මිල ඉහළ දමා ඇත්තේ කෘතිමව බවත් එය එක්තරා ආකාරයක මාෆියාවක් බවත් ය.

අති විශාල ගණනින් සාමාන්‍ය වාහන මිල ඉහළ දමා පෙන්නුම් කළ ද එතරම් නොවටිනා මිල ගණන්වලට වාහන නොගන්නා ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඉතා සුළු පිරිසක් විසින් වාහන සඟවාගෙන ඒවායේ මිල කෘතිමව ඉහළ දැමීමේ ව්‍යාපාරයක් සැලසුම් සහගතව ක්‍රියාත්මක කරමින් ඇති බවත් පැවසූ ඔහු එහි අරමුණ අද නොවේ නම් අනාගතයේ දවසක හෝ ඉතා ඉහල මිලකට එම වාහන විකුණා ගැනීම බවත් කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39