Empty Ad
AFC Banner

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් පත් කෙරේ

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්.ඔල්ගා මහත්මිය පත් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ; ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදු කරන ලද බවයි.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අද ජනාධිපති කාර්යාලයේ දී කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය වෙත භාර දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?