කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත්කෙරේ

ලබන සැප්තැම්බර් 30 වන දින සිට නොවැම්බර් 02 වන දින දක්වා ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන වීමට නියමිත 2025 ICC කාන්තා ලෝක කුසලානය සඳහා ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙම සංචිතයේ නායකත්වය චමරි අතපත්තු විසින් දරනු ලබන අතර තරගාවලියේ ආරම්භක තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය ගුවහාටි හිදී ආරම්භ වීමට නියමිතයි.

WWC
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?