කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත්කෙරේ

ලබන සැප්තැම්බර් 30 වන දින සිට නොවැම්බර් 02 වන දින දක්වා ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන වීමට නියමිත 2025 ICC කාන්තා ලෝක කුසලානය සඳහා ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙම සංචිතයේ නායකත්වය චමරි අතපත්තු විසින් දරනු ලබන අතර තරගාවලියේ ආරම්භක තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය ගුවහාටි හිදී ආරම්භ වීමට නියමිතයි.

WWC


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල
00:45
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට
00:48
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
00:53
Video thumbnail
දෙහිවල බෝම්බ ප්‍ර#රයට පැමිණී ත්‍රීරෝද රථයක් හමුවෙයි ?
00:37
Video thumbnail
දෙහිවල බෝම්බ ප්‍ර#රයට පැමිණී ත්‍රීරෝද රථය පාදුක්කෙන් හමුවෙයි ?අත් බෝම්බයක කොපුවකුත් හමුවෙයි
00:49
Video thumbnail
අර්චුනාට යකා නගියි - රටට බොරු කියනවා ලියුමක් තියෙනවා කියලා
01:03
Video thumbnail
දුප්පත්කම වැඩිවෙලා තියෙද්දි ආණ්ඩුව කොහොමද අස්වැසුම කපන්නේ ?සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි
24:19
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට - මොකුත් නොකියම පිටවෙයි
00:52
Video thumbnail
නැව් පිටින් හොරකම් කරපු ආණ්ඩුවක් - විමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
06:59
Video thumbnail
දායාසිරි - නලින් ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි - මොකද කියන්නේ Challenge එක බාරගන්නවද ?
04:36