මාවනැල්ල නෑහිඳ ප්‍රදේශයේ දී කාන්තාවන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙක් තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබෙනවා.
මාවනැල්ල පොලීසියට 119 හදිසි ඇමතුමට ලද තොරතුරක් මත සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනය කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
3
+1
+1
2
+1
1
+1
+1
1














