කාන්තාවකට මරු කැදවූ තණමල්විල අනතුර

තණමල්විල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කිවුල්ආර ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් ජීවිතක්ෂයට පත්ව තවත් හතරදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

වැල්ලවාය දෙසට ධාවනය වූ මෝටර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?