ජාතිවාදය සහ ආගම්වාදය අවුස්සන බොරු දේශප්‍රේමීත්වය දකුණේ ජනතාව අවබෝධ කරගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේ මාතර ප්‍රදේශයේ පැවති සක්වල වැඩසටහනකට එක් වෙමින්.

?