කාඩ්පත් ගෙවීම්වල දී වෙළෙන්දන් අමතර ගාස්තුවක් අය කිරීම ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක් (වීඩියෝ)

ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් භාවිතයෙන් සිදුකරන ගනුදෙනු සඳහා වෙළෙන්දන්ට ගනුදෙනුකරුවන්ගෙන් 2.5% ක් වැනි අමතර ගාස්තුවක් අයකිරීමට නීත්‍යානුකූලව අවසර නොමැති බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා.

කාඩ්පත් ගෙවීමේ යන්ත්‍රයක් ලබාගැනීමේ දී වෙළෙන්දන් සහ බැංකු අතර ගිවිසුම යටතේ, පාරිභෝගිකයා වෙත අමතර ගාස්තුවක් පැවරිය නොහැකි බවයි මහබැංකුව සඳහන් කළේ.

වෙළෙන්දෙක් ලැයිස්තුගත මිලට වඩා වැඩි මුදලක් ඉල්ලා සිටියහොත්, ගනුදෙනුකරුවන් වහාම තම කාඩ්පත් නිකුත් කරන බැංකුවට ඒ බව වාර්තා කළ යුතු බවයි මහබැංකු දැනුම් දෙන්නේ.

ඇතැම් වෙළඳසැල් සහ සේවා සපයන්නන් කාඩ්පත් ගෙවීම් සඳහා අමතර ගාස්තුවක් අයකරන බවට පාරිභෝගිකයන්ගෙන් සිදුකරනු ලබනපැමිණිලි ඉහළයාමත් සමඟ මෙම පැහැදිලි කිරීම සිදුකරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
10
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආ නාමල් සංවේදි වෙයි
01:00
Video thumbnail
නිවුටන්ගේ නියමයෙන් මේක බේරගන්න බැහැ..නලින් බණ්ඩාරගෙන් සැර කතාවක්..
09:55
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13


?