කාඩ්පත් ගෙවීම්වල දී වෙළෙන්දන් අමතර ගාස්තුවක් අය කිරීම ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක් (වීඩියෝ)

ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් භාවිතයෙන් සිදුකරන ගනුදෙනු සඳහා වෙළෙන්දන්ට ගනුදෙනුකරුවන්ගෙන් 2.5% ක් වැනි අමතර ගාස්තුවක් අයකිරීමට නීත්‍යානුකූලව අවසර නොමැති බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා.

කාඩ්පත් ගෙවීමේ යන්ත්‍රයක් ලබාගැනීමේ දී වෙළෙන්දන් සහ බැංකු අතර ගිවිසුම යටතේ, පාරිභෝගිකයා වෙත අමතර ගාස්තුවක් පැවරිය නොහැකි බවයි මහබැංකුව සඳහන් කළේ.

වෙළෙන්දෙක් ලැයිස්තුගත මිලට වඩා වැඩි මුදලක් ඉල්ලා සිටියහොත්, ගනුදෙනුකරුවන් වහාම තම කාඩ්පත් නිකුත් කරන බැංකුවට ඒ බව වාර්තා කළ යුතු බවයි මහබැංකු දැනුම් දෙන්නේ.

ඇතැම් වෙළඳසැල් සහ සේවා සපයන්නන් කාඩ්පත් ගෙවීම් සඳහා අමතර ගාස්තුවක් අයකරන බවට පාරිභෝගිකයන්ගෙන් සිදුකරනු ලබනපැමිණිලි ඉහළයාමත් සමඟ මෙම පැහැදිලි කිරීම සිදුකරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39