කාජල් අග්‍රවාල්ගේ ඡායාරූපයක් එළියට

මේ වනවිට බොලිවුඩ් කොලිවුඩ් ඇතුළු ඉන්දීය සිනමා කර්මාන්ත කිහිපයෙන්ම තාවකාලිව ඉවත්ව සිටින සුරූපි කාජල් අග්‍රවාල් මේ වන විට ගැබිණියක් බවට පත්ව සිටියි. පසුගිය වසරේ කෝටිපති ව්‍යපාරික ගෞතම් කිච්ගන් සමගින් විවාහ වූ කාජල් එළැඹෙන 2022 වසරේ මාර්තු මාසයේදී සිය පළමු දරුවා ලැබීමට නියමිතව ඇති බව සඳහන් වෙයි.

කෙසේ වෙතත්, කාජල් මෙන්ම ඇයගේ සැමියා වූ ගෞතම් දෙදෙනාගෙන් කිසිවෙකු ඔවුන් මාපියන් වීමට සූදානමින් සිටින බවට පවසා නොමැති අතර, කාජල් ගැබිණීයක්ව සිටින ඡායාරූපය ඇයගේ මවගේ උපන්දිනයට සහභාගිව සිටින අතරතුර ගත් එකක් බවත් එය කාජල්ගේ මව විසින් ඇයගේ සමාජ පිටු අතරට එකතු කර තිබුණ බවත් සඳහන් වෙයි.

කාජල් අග්‍රවාල්ගේ ඡායාරූපයක් එළියට
කාජල් අග්‍රවාල්ගේ ඡායාරූපයක් එළියට2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හරීන් ප්‍රනාන්දු සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:06
Video thumbnail
අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල - සජීව විකාශය / කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සිට
02:35:11
Video thumbnail
බොරු කීමේ තරඟයක් තිබ්බා නම් රන් පදක්කම දිනන්නේ මාලිමාව
06:18
Video thumbnail
ත්‍රී රෝද රථයක් මහ පාරේ උඩුයටිකුරු කළ අනතුර
00:47
Video thumbnail
සීදූව මහ පාරේ ත්‍රී රෝද රථයක් උඩුයටිකුරු වෙයි
01:13
Video thumbnail
බරකොකු තෙල ලෝකෙටම අරගෙන ගිය ආයුර්වේද වෛද්‍ය රන්දෙනිගම
03:09
Video thumbnail
අපිට ඩුබායි එන්න ආණ්ඩුවෙන් රුපියලක්වත් වියදම් වෙලා නෑ
05:17
Video thumbnail
ලංකාවේ නිදහස් දිනය ඩුබායි හිදී සැමරු හැටි
01:03
Video thumbnail
කිසිවෙකුට රට බෙදන්න අපි ඉඩ දෙන්නේ නෑ
08:55
Video thumbnail
පොඩ්ඩන්ගේ අපූරු නිදහස් දින සැමරුම
01:34


?