ක්‍රීඩකයන්ට මම කණට ගැහුවා – අර්ජුනගෙන් සැර කතාවක් (වීඩියෝ)

එංගලන්ත තරග සංචාරය අතරතුර නීති විරෝධී අයුරින් ජෛව ආරක්ෂිත බුබුලෙන් පිටතට පැමිණි කුසල් මෙන්ඩිස් ,නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පවත්වන විනය පරීක්ෂණ මෙහෙයවීම සදහා පංච පුද්ගල විනය කමිටුවක් නම් කර තිබෙනවා.

මෙම විනය කමිටුවේ සභාපති ලෙස අජිත් වීරසිංහ මහතා කටයුතු කරන අතර සෙසු සාමාජිකයින් වන්නේ එම්. රුවයිස් ලතීෆ්, නිරෝෂන් පෙරේරා, නලින්ද ඉලංගකෝන් සහ අනුර චන්ද්‍රසිරි යන මහත්වරුන්.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා ද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් මෙලෙස අදහස් පළ කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?