ක්‍රෙඩිඩ් කාඩ් පොලිය අඩු කරයි

ණය කාඩ්පත් සඳහා අය කළ පොලී අනුපාතය අඩු කර තිබෙනවා.

එය ජූලි මස 1 වැනි දින සිට ක්‍රියාත්මකයි. මෙතෙක් ණය කාඩ්පත් සඳහා අය කළ සියයට 36ක වාර්ෂික පොලී අනුපාතය සියයට 2න් හෙවත් සියයට 34 දක්වා අඩුකර තිබේ.