ක්‍රෙඩිට් කාඩ්පත් පොළී අනුපාතිකය ඉහළට

ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා පනවා තිබූ උපරිම පොලී අනුපාතික සීමා ඉවත්කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වනවා. පසුගිය සිකුරාදා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 700 කින් ඉහළ නැංවීමට තීරණය කර තිබුණා.

ඒ අනුව ප්‍රතිපත්ති වෙනස් කිරීම් ඵලදායි ලෙස සම්ප්‍රේෂණයවීම සඳහා පහසුකම් සැලසීමට ණය කාඩ්පත්, පෙර ගිවිසගෙන ඇති තාවකාලික බැංකු අයිරා සහ උකස් පසුකම් මත පනවා තිබූ උපරිම පොලී අනුපාතික සීමා ඉවත්කිරීමට ද මුදල් මණ්ඩලය තීරණයකර ඇත.

එවැනි ප්‍රතිපත්ති සහ නියාමන ක්‍රියාමාර්ග කඩිනමින් සම්ප්‍රේෂණයවීමත් සමඟ, අරමුදල් පිරිවැය ඉහළ නැංවෙනු ඇති බවත් එමගින් මුදල් සහ ණය ප්‍රසාරණය අඩුවීම සංසරණයේ පවතින අතිරික්ත මුදල් බැංකු පද්ධතිය වෙත නැවත ලබා ගැනීමට පෙළඹවීම, පොලී අනුපාතික විෂමතා ඉවත් කිරීම විනිමය අනුපාතික මත පවතින පීඩනය ලිහිල් කිරීම සහ ආර්ථිකය ඉල්ලුම් පීඩන ඇති වීම අවම කරනු ඇති බවත් මුදල් මණ්ඩලය අපේක්ෂා කර සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00