ක්‍රිකට් පිත්තකින් පහර දී ඝාතනයක් සිදු කිරීමට සම්බන්ධ පිරිස රිමාන්ඩ්

රත්මලාන, ධර්මාරාම පාර ප්‍රදේශයේ පෙරේදා (05) සවස පදිංචි පවුල් දෙකක් අතර ඇතිවූ ආරවුලක් අතරතුර පහර කෑ ලක්වූ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ක්‍රිකට් පිත්තකින් සහ විකට් පොලු මඟින් සිදු කළ පහරදීමක් හේතුවෙන් 21 හැවිරිදි මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

පවුල් දෙකක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බව පොලසිය සඳහන් කළා.

ඒ අනුව එම සිද්ධියට අදාළව කාන්තාවන් හතර දෙනෙක් සමග තවත් පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (07) ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී සැකකරුවන් පිරිස අතර සිටි බාළවයස්කාර පිරිමි දරුවන් දෙදෙනා මාකොළ පරිවාස රැඳවුම් මධ්‍යස්ථානය වෙතටත් අනෙක් බාළවයස්කාර සැකකාරිය රිදීතැන්න පරිවාස රැඳවුම් මධ්‍යස්ථානය වෙතටත් යොමු කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අනෙක් සැකකාරියන් පිරිස ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිඅමටයි නියෝග කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
2
+1
5
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.20
00:00
Video thumbnail
"අධිකරණ ඇමති මැද ඇඟිල්ල පෙන්නලා දිව දානවා"පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්..
01:48
Video thumbnail
Actually Great System..දැන් කිසි කරදරයක් නෑ..ඉන්ධන හල්වල අද තත්ත්වය
02:26
Video thumbnail
අජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මොකක්ද මේ කුණුහරුප රජය..මුන් ඇමතිලද ? -
02:48
Video thumbnail
කාත්තන්කුඩියේ යාචක කණ්ඩායම් නොසන්සුන්වෙයි..ගැ#මෙන් පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළයි
01:12
Video thumbnail
චමින්ද නැගිටලා හතර වටේටම දෙසයි.."කථානයක මේක පුදුම පච කියවිල්ලක්නේ"
06:10
Video thumbnail
මොන ඔත්තේ ඉරට්ටේ තිබුණත් දිග පෝළිම්..තෙලුත් නෑ..ජනපතිට සතියෙන් සතියට ජනතාව දැනුවත් කරන්න වෙලා
04:47
Video thumbnail
"තෙල් තියෙනවා ඕන තරම්..මිනිස්සු බොරුවට බයවෙලා"ඉන්ධන ගැන තෙල් බවුසර් රියදුරන් කිව්ව දේ..
01:59
Video thumbnail
වර්තමාන ආණ්ඩුවට දිට්ඨ ධම්ම වේදනීය කර්මයට මුහුණ දෙන්න වෙලා..ගෝඨාභයා එලවන්න ජනතාව කුලප්පු කළා
06:02
Video thumbnail
Selfie ගන්න ගිය සිසුවියක් ලෝකාන්තයේ ප්‍රපාතයකට වැ#යි
01:53