ක්‍රිකට් පිටියේ පළමු රතු කාඩ්පත සුනිල් නරේන්හට

2023 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඊයේ (28) රතු කාඩ්පත පළමු වරට භාවිතයට ගනු ලැබුවා.

මෙහිදී ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම ඔවුන්ගේ අවසන් ඕවර තුනේදී පන්දු යැවීමේ කාලය ප්‍රමාද කිරීම නිසා එම කණ්ඩායමේ සුනිල් නරේන් හට පිටියෙන් ඉවත් වීම සඳහා විනිසුරුවරයා විසින් රතු කාඩ්පත ඔසවා සංඥා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
1
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?