කළුබෝවිල රෝහලේ ඔක්සිජන් හිඟ වෙයි..

නිවැරදි කිරීමයි…

දැනට රටතුළ පවතින තත්ත්වය යටතේ රෝගීන් සඳහා ලබා දීමට ඇති ඔක්සිජන් ධාරිතාව ප්‍රමාණවත් බවත් අත්‍යවශ්‍ය වුවහොත් තවත් ධාරිතාව වැඩි කරමින් ඔක්සිජන් ලබා දීමේ හැකියාව ලංකාවේ මෙඩිකල් ඔක්සිජන් ලබාදෙන කර්මාන්තශාලාවලට පවතින බවත් සෞඛ්‍ය බලධාරීන් තහවුරු කරනවා. කෙසේ නමුත් කෝවිඩ් වසංගතයේ නව ප්‍රභේදයන් හමුවේ රෝග ව්‍යාප්තිය නිශ්චිත ලෙස උපකල්පනය කළ නොහැකි බැවින් නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් එම රෝගයෙන් වැළකී සිටීමට පියවර ගැනීම ඔබගේ වගකීමක්. මේ අනුව පෙනී යන්නේ, මේ මොහොත වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ හෝ නැගෙනහිර කොළඹ මූලික රෝහලේ (මුල්ලේරියාව) ඔක්සිජන් හිඟයක් පවතින බවට දැකවූ වාර්තා අසත්‍ය බවයි.

– නැගෙනහිර කොළඹ කළුබෝවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණවත් නොමැති බව වාර්තා වනවා.

රෝහල සතුව පවතින්නේ ඔක්සිජන් සිලින්ඩර් 80 ක් පමණක් වන බවත් දෛනික අවශ්‍යතාව සිලින්ඩර් 150 ක් බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

දැඩිසත්කාර ඒකකයේ පවතින ඇඳන් 8 ද මේ වනවිට කොවිඩ් රෝගීන්ගෙන් පිරී තිබෙනවා.

මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම්දී ඇති අතර මැයි 15 වැනිදා වනවිට ඔක්සිජන් සිලින්ඩර් අවශ්‍යතාව සපුරා දීමට එකගවී ඇති බවද සඳහන්.

රෝහල් ගතකරන කොවිඩ් රෝගීන් සියලු දෙනාම හුස්ම ගැනීමේ දැඩි අපහසුතාවයෙන් පසුවන බවයි ආරංචි මාර්ග පැවසුවේ.

කොවිඩ් රෝගීන් සඳහා රෝහලේ වෙන් කර තිබෙන ඇඳන් 110 ත් මේ වන විට පිරී ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබයේ පිරිසක් ජනපතිට හොඳවයින් අමතයි
04:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56