AFC Banner
Empty Ad
Empty Ad

කළුතර වෙළඳසැලක ගින්නක්

කළුතර නගරයේ පිහිටි ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කරන ස්ථානයක අද (16) දහවල් ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න මැඩ පැවැත්වීමට කළුතර මහ නගර සභාවේ ගිනි නිවීම ඒකකය කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිදු වූ අලාභ හානිය සම්බන්ධයෙන් මෙතෙක් ගණන් බලා නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?