AFC Banner
Empty Ad
Empty Ad

කළුතර පුතෙක් ලොකුම පව කර ගනියි

මත් ද්‍රව්‍යවලට අබ්බැහි වූ පුතා එල්ල කළ පොරෝ පහරකින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ මවක අද දහවල් මියගිය බව දකුණු කළුතර පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ කළුතර පලාතොට පදිංචි අනුලා පෙරේරා නමැති මවකි.

ආහාර පිසිමින් සිටි මවට සැකකාර පුතා පොරොවකින් ගසා ඇත්තේ ඉකුත් 17 වැනි දාය. අනතුරුව  ඇය නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර  වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද දහවල් මිය ගියාය. සැකකාර පුතා  ජූලි 13 වැනි දා තෙක් රිමාන්ඩ් ගත කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?