ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් කළම්බු ස්ට්‍රකර්ස් සහ ලයිකා ජැෆ්නා කිංග්ස් යන කණ්ඩායම් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.
ලීගයට සහභාගීවීම ආරම්භයේ දී ඇති කරගත් ගිවිසුම් කඩ කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
4
+1
10
+1
4
+1
3
+1
+1
8





