කළම්බු ස්ට්‍රකර්ස් සහ ජැෆ්නා කිංග්ස් LPL තරගාවලියෙන් ඉවත් කරයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් කළම්බු ස්ට්‍රකර්ස් සහ ලයිකා ජැෆ්නා කිංග්ස් යන කණ්ඩායම් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

ලීගයට සහභාගීවීම ආරම්භයේ දී ඇති කරගත් ගිවිසුම් කඩ කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

494503440 1051297743535283 5801882822236341588 n