කහවත්තේ පතලක් කඩා වැටී අනතුරක්

කහවත්ත, නාවල කන්ද ප්‍රදේශයේ පතලක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුරින් තවත් අයෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

අද (24) දහවල් මෙම අනතුර සිදුව ඇති අතර, පතල තුළ සිරව සිටි පුද්ගලයින් දෙදෙනා ඉන් පිටතට ගෙන රෝහල් ගත කර ඇති අතර එහිදී එක් පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?