වෙන්නප්පුව, වයික්කාල තඹරල ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් පානය කිරීමෙන් නවාතැන් පොළකදී මියගිය බවට බවට සැක පුද්ගලයින් 02 දෙදෙනෙකුගේ මළ සිරුරු සම්බන්ධයෙන් වන ස්ථානීය පරීක්ෂණය අද (06) පස්වරුවේ සිදු වුණා.
ඒ මාරවිල මහේස්ත්‍රාත් දිනිදු සමරසිංහ මහතා විසින්.
මළ සිරුරු සම්බන්ධයෙන් සම්බන්ධයෙන් වන ස්ථානීය පරීක්ෂණය පසු සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සදහා හලාවත මහා රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කරණ ලෙස නියෝග කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
2
+1
1
+1














