AFC Banner
AFC Banner
Empty Ad

කවුරුත් පුදුම කරමින් චීනයෙන් අපට දුන් තෑග්ග

මෙරට ආරක්ෂක අංශ වෙත චීන මහජන විමුක්ති හමුදාව විසින් සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ තුනක් පරිත්‍යාග කරන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ලබන සෙනසුරාදා (28) එම එන්නත් මෙරටට රැගෙන ඒමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
30
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?