කවුරුත් පුදුම කරමින් චීනයෙන් අපට දුන් තෑග්ග

මෙරට ආරක්ෂක අංශ වෙත චීන මහජන විමුක්ති හමුදාව විසින් සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ තුනක් පරිත්‍යාග කරන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ලබන සෙනසුරාදා (28) එම එන්නත් මෙරටට රැගෙන ඒමට නියමිතයි.