මඩකලපුව කල්ලඩි පාලම යට තිබී නාඳුනන කාන්තා මළසිරුර හමුවී තිබේ.
මහජනතාව කළ දැනුම්දීමකට අනුව පොලිසිය විසින් අදාළ කාන්තා මළසිරුර සොයාගෙන ඇත.
මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මඩකලපුව රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
කාත්තන්කුඩි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





