කලපුවට පෙරළුණු කැබ් රථය

ඊයේ (08) පස්වරුවේ කෝකිලායි සිට මුලතිව් නගරය දක්වා යමින් සිටි කැබ් රථය ක්නයාරු පාලම ආසන්නයේදී නයාරු කලපුවට පෙරළී අනතුරට පත්ව තිබෙනවා. එකම පවුලේ පුද්ගලයින් තිදෙනෙකු එම අනතුරෙන තුවාල ලබා තිබෙනවා.

අනතුරට පත් අය මුලතිව් රෝහලට ඇතුළත් කර ඇති අතර කැබ් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙලෙස පෙරළි ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?