කලක් තිස්සේ සතුන් දඩයමේ ගිය තිදෙනෙක් මාට්ටු

යාල ජාතික වනෝද්‍යානයේ ගිනිඅවියක් සහ පුපුරන ද්‍රව්‍ය සමඟ සතුන් දඩයම් කිරීම සඳහා වනෝද්‍යානයට පැමිණි පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්ගේ සහ වල්ලිඅම්මාආර වනජීවි කාර්යාලයන්හි නිලධාරීන් එක්ව වනෝද්‍යානයේ කලාප අංක 05 ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමක් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තාවන්නේ .

අත්අඩංගුවටගත් සැකකරුවන් අතැතිව තිබූ ඇති ගිනිඅවියක්,පුපුරන ද්‍රව්‍ය සහ තවත් උපකරණ කිහිපයක් ද වනජීවි නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබුණා.

සැකකරුවන් දීර්ඝකාලයක සිට මෙලෙස සතුන් දඩයමේ පැමිණි පුද්ගලයන් බවටද තොරතුරු අනාවරණය වී ඇති අතර සැකකරවන් තිස්සමහාරාමය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය තවත් දරුණු වෙයිද? මෙන්න කාළගුණයේ සිදුවන වෙනස
07:28
Video thumbnail
නාමල්ගේ කකුළු කතාවට සුපිරි පිළිතුරක්
03:36
Video thumbnail
බදුල්ලේ රෙදි නැතුව යකා නැටූ නඩුවට හරීන් අධිකරණයට
03:52
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ ලෙසටම රත්වෙයි..පොලිස්පතිතුමා අපේ රැහේ මිනිහෙක්..
09:21
Video thumbnail
නාමල් ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි - කොන්දක් නැත්තම් දේශපාලනය කරන්න එපා
07:01
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට මෙහෙම නීතිය නවන්න පුළුවන්ද?
08:47
Video thumbnail
චාමර සම්පත්ගේ කතාව අහපු අර්චුනා බඩ අල්ලන් හිනාවෙයි
02:38
Video thumbnail
හරිනි සමලිංගික ද නැද්ද කියලා අපිට වැඩක් නෑ
01:08
Video thumbnail
"බස් ගාස්තු අඩු කරන්න අපි කැමතියි..?"අපි බලන් ඉන්නේ රජය පොරොන්දු ඉෂ්ඨ කරනකල්
03:20
Video thumbnail
අගමැතිතුමියට අපහාස කරන්න එපා - ඉල්ලා අස්කරගන්න
02:55


?