AFC Banner
AFC Banner
Empty Ad

කරු ජයසූරියට ජනපතිගෙන් ගෞරව නාමයක්

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන කරු ජයසූරිය මහතාට ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව නාමය පිරිනැමීමට නියමිත බවට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනයට අනුව කරු ජයසූරිය මහතාට එම පදවිය පිරිනමනු ලබන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි.

ලබන පෙබරවාරි මස් 03 වැනි දින පැවැත්වීමට නියමිත උත්සවයකදී කරු ජයසූරිය මහතාට මෙම පදවිය පිරිනැමීමට නියමිතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය මත ජනාධිපති ලේකම්වරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

Karu Jayasuriya Award scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?