Empty Ad
Empty Ad
 Empty Ad

කරන්ට් එකද ඕනේ වගා කරන්න ද ඕනේ ?

එළැඹෙන කන්නයට අවශ්‍ය ජල ප්‍රමාණය ගැටලුවකින් තොරව ලබා දීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

ඉදිරියේදී ස්වභාවික හේතු මත ජලාශවල ජල මට්ටම අඩු වුවහොත් විදුළිය සදහා ජල බෙදාහැරීමක් සිදුනොකර වගා කටයුතු සදහා පමණක් ප්‍රමුඛස්ථානය දීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සදහන් කළේ. අද මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමිනුයි චමල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි කොහොමද හරියටම අභියෝගවලට මුහුණ දෙන්නේ
06:07
Video thumbnail
මාලිමාවේ අලුත් මන්ත්‍රීනි පරණ මන්ත්‍රීවරුන්ට රතු එළි දල්වයි
03:48
Video thumbnail
රටම දුක් වෙද්දී මහින්දානන්ද රට අත හැරලා අද රෑ පිටවෙයි?
02:56
Video thumbnail
jcb රථයක් - බස් රථයක් - මුහුණට මුහුණ ගැටෙයි
01:20
Video thumbnail
මහින්දානන්දගේ මජර දේශපාලනය ඉවර කරපු කාන්තාව කියන කතාව
01:46
Video thumbnail
ලක් අම්මා තැපැල් පෙට්ටියේවත් - හොයා ගන්න නෑ - මොකද වුණේ?
05:43
Video thumbnail
ඔව් අපි නවකයෝ තමයි - සැරටම කියලා දීපු මන්ත්‍රී සහෝදරයා
08:12
Video thumbnail
සජබයෙන් දිනපු අජිත් පක්ෂය - රටේම කුජීත වීමට හේතුව කියයි
08:04
Video thumbnail
සජිත් - රනිල් එකතු වෙන්න හදයි ? අනුරට ඇප නැතිවෙන්න යන හෙළිදරව්ව මෙන්න
19:24
Video thumbnail
මහ වර්ශාව මැද රෝහිතව උස්සගෙන ජය සැමරූ ජනතාව - ලඟට ආපු සුරූපී නංගි රත්තරංව බදා ගනී
01:15

?