කරදියාන කසළ අංගනයේ ගින්නක් – ගින්න පාලනයට ගුවන් හමුදාවත් මෙහෙයුමේ

බෝකුන්දර, කරදියාන ප්‍රදේශයේ පිහිටි කසළ අංගනයක අද (10) දහවල් හදිසි ගින්නක් හටගත්තා.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන එක්ක කටයුතු කරමින් සිටින බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

ඒ, සඳහා ගිනි නිවන රථ යොදවා ඇති අතර, ගුවන් හමුදා හෙළිකොප්ටර් බලඇණියේ සහාය ද ලබාගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුළුවන් නම් ඔප්පු කරන්න අපි එක රුපියලක් හරි හොරාකෑවා කියලා.. l Kumara Jayakody
11:51
Video thumbnail
අනුර ජනපතිතුමා නයා දැක්කද ? නයා දැක්කද ?දිලිත් ලෙසටම අමතයි l Dilith Jayaweera
05:32
Video thumbnail
චාමර සම්පත්ට නහුතෙටම තදවෙයි - විදුලිය කප්පාදු කරගන්න ඔයාලගේ ගෙවල්වල්..උමාඔයේ හිලක්..හිලක්
04:56
Video thumbnail
දායාසිරි නැගිටලා ආණ්ඩුවේ අයට හොඳම එකෙන් කියලා දෙයි..ඔය වගේ ඡන්දය දීලා කෙහෙළියත් ගෙදර ගියා
04:06
Video thumbnail
අස්වැසුම ගන්න රාජ්‍ය බැංකු අසල දිගු පෝලිම්..ක්ලාන්තවෙලා වයසක දෙන්නෙක් එක්කගෙන ගියා..
03:16
Video thumbnail
අර්චුනාට නහුතෙටම තදවෙයි - කක්කි සුදාට අයිතිද නැද්ද කියලා හොයාගන්න ඔයා
07:42
Video thumbnail
චානක තනියම නැගිටලා හතර වටේටම දෙසයි - මට පුස් චණ්ඩි පාට් දාන්න එපා..මම නඩු දානවා
12:56
Video thumbnail
සජිත් බලශක්ති ඇමතිට කට උත්තර නැතිවෙන්න අමතයි..PUCSL එක බොරු කියලද කියන්නේ ?
14:04
Video thumbnail
කොහොමත් මේ රට වැටෙනවා..රනිල්ට එන්ජින් එක Start කරන්න එච්චර වෙලා යන්නේ නෑ
06:58
Video thumbnail
බස් නැවතුම්පොළට කළවිනාශයට ප්‍රසන්නගෙන් දැඩි ප්‍රකාශයක්.."මේක සංවිධානාත්මක වැඩක්.."
03:17