AFC Banner
Empty Ad
Empty Ad

කමිඳු මෙන්ඩිස් මංගල ටෙස්ට් ශතකය වාර්තා කරයි

තම මංගල ටෙස්ට් ශතකය බංගලාදේශ කණඩායම සමඟ මේ වනවිට පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක කමිදු මෙන්ඩිස් සමත් වුණා.

ඒ, සදහා ඔහුට වැය කළේ පන්දු 126ක් පමණයි.

කමිඳුගේ මෙම සුපිරි ඉනිමට හතරේ පහර 11ක් සහ හයේ පහර 03ක් ඇතුළත් වුණා.

තරගයේ 06 වන කඩුල්ල සදහා මේ වන විට නායක ධනංජයද සිල්වා සහ කමිදු මෙන්ඩිස් අතර ලකුනු 200 කට වැඩි සබඳතාවක් ගොඩනගා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
9
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?