කමිඳු මෙන්ඩිස් මංගල ටෙස්ට් ශතකය වාර්තා කරයි

තම මංගල ටෙස්ට් ශතකය බංගලාදේශ කණඩායම සමඟ මේ වනවිට පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක කමිදු මෙන්ඩිස් සමත් වුණා.

ඒ, සදහා ඔහුට වැය කළේ පන්දු 126ක් පමණයි.

කමිඳුගේ මෙම සුපිරි ඉනිමට හතරේ පහර 11ක් සහ හයේ පහර 03ක් ඇතුළත් වුණා.

තරගයේ 06 වන කඩුල්ල සදහා මේ වන විට නායක ධනංජයද සිල්වා සහ කමිදු මෙන්ඩිස් අතර ලකුනු 200 කට වැඩි සබඳතාවක් ගොඩනගා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15
Video thumbnail
වජිරගේ කතාව මැද පිරිසක් බෝඩ් උස්සගෙන වේදිකාවට ආපු පිරිසක් නිසා වෙච්ච දේ..
00:11
Video thumbnail
ලංකාවේ කොහෙන් ඉල්ලුවත් එකෙන්ම දිනනවා කියලා පම්පොරි ගහපු චාමරගේ කතාව..
00:10
Video thumbnail
"නයි, මුගටි ඔක්කොම එකතු කරගෙන මිසක් මේ ආණ්ඩුව එළවන්න බෑ"
00:20
Video thumbnail
මක්කෙලා හු#කෙලා කියලා හැමදාම කෙ#ලා අරිනවා
05:00