කමිදු දෙවන ඉනිමේදීත් වැඩ පෙන්වයි

බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනයේ දෙවන ඉනිමේදී තවත් අර්ධ ශතකයක් වාර්තා කිරීමට කමිදු මෙන්ඩිස් සමත් වුණා.

ඔහුට ඒ සදහා වැය වූ පන්දු සංඛ්‍යාව 69ක්.

කමිදු මෙන්ඩිස්ගේ මෙම අර්ධ ශතකයට හතරේ පහරවල් 05 ක් ඇතුලත් වුණා.

එමෙන්ම දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු
06ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 233ක්.

ඒ අනුව ඔවුන් බංගලාදේශ පළමු ඉනිමට වඩා මේ වන විට ලකුණු 325ක් ඉදිරියෙන් පසු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?