කමාන්ඩෝ කවිෂ්ක ඝාතනය කරන්න කුඩු සලිදුගේ ගෝලයා බන්ධනාගාරය තුළට සයිනයිට් ගෙනත්

බන්ධනාගාර නිලධාරීන්ට ලද තොරතුරක් මත අගුනුකොළපැලැස්ස බන්ධනාගාරය පරික්ෂා කිරීමේදී සයිනයිට් අඩංගු කුඩා බෝතලයක් සොයා ගැනීමට හැකිවී තිබෙනවා.

දැනට විදෙස් රටක සැගව සිටින කුඩු සලිඳු නැමැත්තාගේ ගෝලයෙකු බව කියන තරිඳු මදුශංක නැමැත්තා සතුව තිබී මෙම සයිනයිට් සොයා ගත් බව බන්ධනාගාර මූලස්ථානය පවසනවා.

බන්ධනාගාර නිලධාරීන් සිදු කළ විමර්ශනයේදී හෙළි වී ඇත්තේ කමාන්ඩෝ කවිෂ්ක කුමාර නැමැත්තා ඝාතනය කිරීම සඳහා මෙම සයිනයිට් බන්ධනාගාරයට ගෙන ආ බවයි.

බන්ධනාගාර තුළට ගෙන ආ මෙම සයින්යිට් පරික්ෂා කිරීමට මෙම පිරිස කටුස්සෙක් අල්ලාගෙන කටුස්සට එන්නත් කර ඇති අතර කටුස්සා මිය ගොස් ඇති බව අනාවරණය වනවා.

බන්ධනාගාර තුළට මෙම සයිනයිට් ගෙන ආ ආකාරය පිළිබදව බන්ධනාගාර මූලස්ථානය පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19


?