කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දිගුවෙයි

මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට පණවා ඇති විදෙස් ගමන් තහණම ජූලි 25 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්කෝන් විසින් ගොනුකර ඇති පෙත්සමකට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !