spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දිගුවෙයි

මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට පණවා ඇති විදෙස් ගමන් තහණම ජූලි 25 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්කෝන් විසින් ගොනුකර ඇති පෙත්සමකට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?