එයාර් බස් ගනුදෙනුවෙන් තමාට ලැබුණු අල්ලස් මුදලෙන් රුපියල් මිලියන 60ක්, අවස්ථා 03කදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබා දුන් බව සැකකාර කපිල චන්ද්‍රසේන අල්ලස් කොමිසමට ප්‍රකාශ කළ බව එම කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.
ඒ අද (19) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ දී එම නඩුව කැඳවූ අවස්ථාවේදී යි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
20
+1
3
+1
+1
1
+1
3













