“කන්න නැතත්, ගෙදර පුරුදු ඇඳේ නිදාගන්න පුළුවන් තවමත්.” – සුජානි මේනකා

කලා ක්ෂේත්‍රයේ ආදරණීය චරිත දෙකක් තමයි සුජානි මේනකා සහ බිමල් ජයකොඩි කියන්නේ. ඔවුන්ව අරගලයේදී අපිට සක්‍රීයව දකින්න ලැබෙනවා. මේ ගැන සුජානි සිය මුහුණුපොතේ මෙවැනි සටහනක් තබා තිබුණා.

කන්න නැතත්, ගෙදර පුරුදු ඇඳේ නිදාගන්න පුළුවන් තවමත්. ඒත් දිනන අරගලය දිනවන්න එකතු වුණු මිනිස්සු. විවේක නොසොයාපු ආදරණීය මිනිස්සු.

කඳුළු තිබුණාද මාවතේ
රැදුරු හන්දාම ජීවිතේ
වතුර හෙව්වාද හාමතේ..
පැදුරු නැති රෑක නිදිමතේ..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
27
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?