කන්දකාඩු සිද්ධිය ගැන ජනපති සම්පූර්ණ වාර්තාවක් ඉල්ලයි

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඊයේ (06) රාත්‍රියේ ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් තමන් වෙත ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම් දී තිබෙනවා.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයා මේ බව දන්වා ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම එවැනි සිදුවීම් යළි ඇති නොවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?