කනට දුන්න සුපිරි නළුවාට ලැබුණු දඬුවම

අමෙරිකානු නළු විල් ස්මිත්ට වසර 10 කාලයක් සඳහා ඔස්කාර් උළෙල සහ අනෙකුත් සියලු ඇකඩමි උත්සව තහනම් කර තිබේ.

පසුගියදා පැවැති  94 වන ඔස්කාර් සම්මාන උළෙලේදී විල් ස්මිත් එම උළෙලේ නිවේදන කටයුතු කරමින් සිටි විකට නළු ක්‍රිස් රොක්ට පහරදීමේ සිද්ධිය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විල් ස්මිත් එහිදී සාමාව අයැද සිටි අතර පසුව ඔහු ඔස්කාර් ඇකඩමියෙන් ද ඉල්ලා අස්වී තිබුණි.

කෙසේවෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විල් ස්මිත්ට සමාව දිය නොහැකි බව ඔස්කාර් සම්මාන ඇකඩමිය ප්‍රකාශ කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01
Video thumbnail
නලින්දට අයියා කිය කිය අර්චුනා සංවේදී වෙයි
06:10
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත්
01:44
Video thumbnail
පොහොට්ටුව පෙන්න පෙන්න ආණ්ඩුවට හැමදේම කරන්න බෑ
01:54
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත් - "යතිවරයාණන් අපවත් වීම සුවිශාල පාඩුවක්"
03:13