කථානායක සහ අරගලකරුවන් අතර සාකච්ඡාව කල් යයි

කථානායකවරයා සහ අරගලකරුවන් අතර අද පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව කල් දමා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.

එම සාකච්ඡාව අද (12) පස්වරු 2.30ට පැවැත්වීමට නියමිතව තිබුණා.

ඉදිරියේ දී පිහිටුවීමට යන සර්ව පාක්ෂික ආණ්ඩුව පිළිබඳ ඔවුන්ගේ යෝජනා සම්බන්ධයෙන් මෙහි දී අවධානය යොමු කිරීමටයි සැලසුම්කර තිබුණේ.

මේ අතර රටේ ආර්ථිකය සම්බන්ධයෙන් අද (12) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමද කල්දමා ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?