කථානායක සහ අරගලකරුවන් අතර සාකච්ඡාව කල් යයි

කථානායකවරයා සහ අරගලකරුවන් අතර අද පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව කල් දමා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.

එම සාකච්ඡාව අද (12) පස්වරු 2.30ට පැවැත්වීමට නියමිතව තිබුණා.

ඉදිරියේ දී පිහිටුවීමට යන සර්ව පාක්ෂික ආණ්ඩුව පිළිබඳ ඔවුන්ගේ යෝජනා සම්බන්ධයෙන් මෙහි දී අවධානය යොමු කිරීමටයි සැලසුම්කර තිබුණේ.

මේ අතර රටේ ආර්ථිකය සම්බන්ධයෙන් අද (12) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමද කල්දමා ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13