කතරගම පුදබිමේ අවුරුදු 200ක් පරණ කුඹුක් ගස් කපලා

කතරගම පුදබිම ආසන්නයේ ඇති හෙලිකොප්ටර් අංගනය අවහිරවීම හේතුවෙන් පුදබිම සහ මැණික් ගඟ දෙපස පිහිටි වසර 200ක් පමණ පැරණි කුඹුක් ගස් කපා ඉවත් කිරීම හේතුවෙන් එහි පැමිණෙන බැතිමතුන් සහ ප්‍රදේශවාසීන් මේ වනවිට දුෂ්කරතාවයට පත්ව සිටිති.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ ඉන් ප්‍රදේශයේ පවතින ජල මූලාශ්‍රවලට ද බලපෑමක් ඇති වියහැකි බවය. පූජාභූමිය අවට ඇති විශාල කුඹුක් ගස් කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන්ට සෙවණක් සලසමින් තිබුණි. කාලයත් සමග වැඩුණු මේ කුඹුක් ගස් ප්‍රදේශයේ ජල මූලාශ්‍ර ද පිරිසිදු කරමින් ඉටු කරන්නේ මිල කළ නොහැකි සේවයකි.

මීට දින කිහිපයකට පෙර කතරගම පූජා භූමිය අවට ඇති කුඹුක්, මී ඇතුළු දැවැන්ත ගස්  කිහිපයක්ම කපා දමා තිබුණි. එලෙස කපා ඉවත්කළ ගස්වල අතු විධිමත්ව ඉවත් නොකිරීමෙන් මැණික් ගඟද අද වනවිට අපවිත්‍ර වී පවතී. පුදබිමට සෙවණක් වූ මේ රූස්ස ගස් කපා ඉවත් කිරීම නිසා එහි පැමිණෙන බැතිමතුන් සහ වෙළෙඳ ප්‍රජාවද අද වනවිට දැඩි අපහසුතාවයට පත්ව සිටි.

https://youtu.be/m4hsIoJMcJ4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් යන පා ගමන - සංඝ රත්නය සමඟ මහ සෙනඟක් එයි
03:17
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07