කඩා වැටෙමින් තිබූ ශ්‍රී ලංකා ඉනිමට ජනිත්ගෙන් අර්ධ ශතකයක්

ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු ජනිත් ලියනගේ අද සිය සිව්වන අර්ධ ශතකය වාර්තා කළා.

බංග්ලාදේශය සමඟ මේ වනවිට පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින තරගයේ දී ඔහු මෙම අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

පන්දු 65ක් වැයකරමින් වාර්තා කළ මෙම අර්ධ ශතකයට හතරේ පහර 04ක් සහ හයේ පහර 02ක් ඇතුළත්.

බංග්ලාදේශ පන්දු යැවීම හමුවේ බිඳවැටුණු ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට මේ වනවිට ජනිත් ලියනගේ පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?