කඩා වැටෙමින් තිබූ ශ්‍රී ලංකා ඉනිමට ජනිත්ගෙන් අර්ධ ශතකයක්

ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු ජනිත් ලියනගේ අද සිය සිව්වන අර්ධ ශතකය වාර්තා කළා.

බංග්ලාදේශය සමඟ මේ වනවිට පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින තරගයේ දී ඔහු මෙම අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

පන්දු 65ක් වැයකරමින් වාර්තා කළ මෙම අර්ධ ශතකයට හතරේ පහර 04ක් සහ හයේ පහර 02ක් ඇතුළත්.

බංග්ලාදේශ පන්දු යැවීම හමුවේ බිඳවැටුණු ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට මේ වනවිට ජනිත් ලියනගේ පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් කතාකරන්නේ මොන කටින් ද.. නාමල්ගේ උපදෙස් අපිට ඕනේ නෑ
02:17
Video thumbnail
දිලිත් සෙනෙහසෙන් ආණ්ඩුවෙන් ඉල්ලපු දේ.. ආණ්ඩුව ලොකුවට වරද්දගෙන ඉන්නේ
08:49
Video thumbnail
මට මේ රජය යන්න කිව්වේ නෑ..මම කිසිම දේශපාලනයක් කරන්නේ නෑ - උදව් ඉල්ලුවොත් මම දෙනවා
03:34
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?ගුරුවරයාගෙන් චෝදනාවක්..අනාගත පරම්පරාව කොහෙටද මේ යන්නේ ?
02:59
Video thumbnail
විශ්වාසභංගවලට අපි බය නෑ - අධිකරණ ඇමති හරියට වගකීම ඉටුකරනවා
08:42
Video thumbnail
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ධුරයෙන් සමුගත්ත මහින්ද සමරසිංහ -
05:49
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රිපාල කටාර් හිටපු නායකයාට ශෝකය පල කරන්න යයි - "කොහේ යුද්ධ තිබුණත් ලංකාවට බලපානවා"
05:05
Video thumbnail
අගමැතිනිගේ වීඩියෝවක් පෙන්නලා නිදහස් පක්ෂයේ කාන්තාවක් සැරටම දෙයි
23:58
Video thumbnail
සමුගෙන යන මොහොතේ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති මහින්ද සමරසිංහ කියපු රස කතා..
02:16
Video thumbnail
බලය තියෙන කාලේ වෙච්ච දෙයක් අවුරුදු ගාණකට පස්සේ හෙළිවෙයි..
02:02