AFC Banner
Empty Ad
Empty Ad

කටුබැද්දේ නිවසක ගින්නක් – අයෙක් රෝහල්ගත කරයි

කටුබැද්ද පළවෙනි පටු මග ආසන්නයේ කුඩා නිවසක ගින්නක් ඇති බව මොරටුව නගර සභාවේ ගිනි නිවන ඒකකයට ලද දුරකථන තොරතුරක් මත මොරටුව නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් ගිනි නිවන රථ දෙකක් යොදවා ගින්න නිවා දමා තිබෙනවා.

අද (05) රාත්‍රියේ මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධ‍යෙන් මොරටුමුල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙම ගින්නෙන් එම නිවසේ අඩක් පමණ හානි වී ඇති අතර එම ගින්නෙන් හටගත් විෂ දුම ආග්‍රාණය වී පුද්ගලයෙක් රෝහල් ගතකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?